දේශීය

IOC පෙට්‍රල් ලීටරයක මිල අඩු කරයි

(UTV | කොළඹ) – අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට ලංකා ඉන්දියන් තෙල් සමාගම තීරණය කර ඇත.

ඒ අනුව එහි මිල නැවතත් රුපියල් 137 ක් දක්වා අඩුවනු ඇත.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා ඉන්ධන මිල සහ IOC මිල මේ අනුව නැවතත් සමාන වෙයි.

Related posts

රාගම රන්කැටියා අත්අඩංගුවට

Mohamed Dilsad

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට අද සිට බූස්ටර් මාත්‍රාව

Mohamed Dilsad

ඇඳිරි නීතිය ප්‍රදේශවල විභාග සිසුන්ට හා කාර්ය මණ්ඩලයට බාධාවක් නැහැ

Mohamed Dilsad

Leave a Comment