දේශීය

IOC පෙට්‍රල් ලීටරයක මිල අඩු කරයි

(UTV | කොළඹ) – අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට ලංකා ඉන්දියන් තෙල් සමාගම තීරණය කර ඇත.

ඒ අනුව එහි මිල නැවතත් රුපියල් 137 ක් දක්වා අඩුවනු ඇත.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා ඉන්ධන මිල සහ IOC මිල මේ අනුව නැවතත් සමාන වෙයි.

Related posts

මෙම වසරේ විභාග පැවැත්වෙන දිනයන් මෙන්න

Editor O

ඇපල් සමාගම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වෙයි

Editor O

අමෙරිකාවෙන් ලංකාවට තවත් කොවිඩ් එන්නත් තොගයක්

Mohamed Dilsad

Leave a Comment