දේශීය

රාගම රන්කැටියා අත්අඩංගුවට

(UTV | කොළඹ ) – නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්මලානේ රෝහණ නැමැත්තාගේ ගෝලයෙකු වන “රාගම මඟුල් පොකුණේ විරාජ් අනුරාධ සිල්වා” නොහොත් “රන්කැටියා” නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත.

මහභාගේ පොලිස් වසමේ, රාගම මහභගේ මාර්ගයේ නවලෝක හන්දියේ මඟුල්පොකුණ මාර්ගයේ දී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුමක් මඟින් මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු සතුව තිබු හෙරොයින් ග්‍රෑම් 8ක්, මුදලින් රුපියල් 41,000ක්, හා මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

හිටපු ඇමති පී. හැරිසන් අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි

Editor O

බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගත් නඩුවෙන් තිලිණ ගමගේ නිදහස්

Mohamed Dilsad

ජාතික ජනබලවේගය මැතිවරණයක් ඉල්ලා අද සිට විරෝධතාවල

Mohamed Dilsad

Leave a Comment