Trending News

මාලිගාවත්තේ ජුම්මා මස්ජිඞ් මාර්ගය තාවකාලිකව වසා දමයි

(UTV | මාළිගාවත්ත) – මාළිගාවත්ත ජුම්මා මස්ජිඞ් මාර්ගයට ඇතුලුවීම හා ඉන් පිටවීම තාවකාලිකව නවතා දමා ඇති බව පොලිසිය පවසයි.

ඒ මාලිගාවත්ත ප්‍රදේශයේදී පෞද්ගලිකව සිදුකළ ආධාර බෙදීමකදී සිදුවූ තෙරපීමකින් කාන්තාවන් 3 දෙනෙකු මිය යාම හේතුවෙනි.

එම තෙරපීමෙන් තුවාල ලැබු තවත් 09 දෙනෙකු ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ එය සංවිධාන කල පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

මෙම මුදල් බෙදා දීමේ අවස්ථාව සඳහා එම ප්‍රදේශයේ 300ක පමණ පිරිසක් සහභාගී වී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

Related posts

நெல்சன் மண்டேலா பயணித்த பாதையில் பயணிப்பதற்காக ஜனாதிபதி அழைப்பு

Mohamed Dilsad

“Sholay cannot be compared to Baahubali 2, latter is historic” – Ramesh Sippy

Mohamed Dilsad

Esala Festival’s Maiden Kumbal Perahera In Kandy Today

Mohamed Dilsad

Leave a Comment