දේශීය

අද දිනයේ හඳුනාගත් ආසාදිතයන් 28 දෙනෙක් නාවිකයන්

(UTV | කොළඹ) –  අද (19) දිනයේ වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිතයන් 28 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් පිරිසක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම 28 දෙනාම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක්වෙමින් සිට ඇත.

අද දිනය වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත මුළු රෝගීන්ගෙන් 569 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

 

Related posts

අරුගම්බේ ප්‍රහාර අවධානම ගැන ආණ්ඩුව දැන සිටියානම්, විදේශ තානාපති කාර්යාල අවධානම් නිවේදන නිකුත් කරන තෙක් කිසිවක් නොකළේ ඇයි ?- හිටපු ඇමති කංචන විජේසේකර

Editor O

බන්ධනාගාර ජේලවරයෙක් අත්අඩංගුවට

Editor O

විදුලි ගාස්තු එලෙසම ගෙන යන්න මහජන අදහස් විමසයි.

Editor O

Leave a Comment