Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි ගාස්තු එලෙසම ගෙන යන්න මහජන අදහස් විමසයි.

විදුලි ගාස්තුව සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යනයට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්.චන්ද්‍රලාල් මහතා පැවසීය. ඉන් අනතුරුව ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීමට පියවර ගන්නා බව පැවසීය. පසුව ඒ සඳහා කොමිෂන් සභාවේ නිර්දේශ ඉදිරිපත් කරන බව සභාපතිවරයා පැවසීය.

මෙම කටයුතු ජනවාරි මාසයේ සිදු කිරීමට අපේක්ෂා කරන බව එහිදී පැවසීය. පවතින විදුලිය ගාස්තු ලබන වසරේ මුල් මාස 06දී ද එලෙසම පවත්වා ගෙන යෑමට යෝජනා කරන බව විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය යෝජනාව ඉදිරිපත් කරමින් ඊයේ (06) පැවසීය.

Related posts

தெரனியாகலையில் 7 வயது சிறுமியும், 45 வயதான நபரும் படுகொலை

Mohamed Dilsad

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 කට වැසේ

Mohamed Dilsad

ජනපති ජාතිය අමතයි

Mohamed Dilsad

Leave a Comment