දේශීය

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 538ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවීමත් සමගයි.

Related posts

සතොස භාණ්ඩවල මිල අඩු කරයි

Mohamed Dilsad

මහජන ආරක්ෂක ඇමති සරත්ටත් කොවිඩ්

Mohamed Dilsad

රංජන් ජනවාරි 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment