දේශීය

ජනවාරියේ කොරෝනා මරණවල ඉහළ යෑමක්

(UTV| කොළඹ) – අද (31) දිනයේ දී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 351 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 63,644 ක්.

එමෙන්ම මේ දක්වා මෙරටින් කොරෝනා මරණ 313 ක් වාර්තාවී ඇති අතර, ඉන් 107 ක්ම වාර්තාවී ඇත්තේ මෙම වසරේ ජනවාරි මාසයේදී වීම විශේෂත්වයක්.

 

Related posts

ආදායම් නොමැති විහාරස්ථානවලට වියළි ආහාර ලබාදෙයි

Mohamed Dilsad

මිලියන 10ක කොකේන් අල්ලයි

Mohamed Dilsad

පෙබරවාරි 04 දිවයිනේ සියළුම සුරාසැල් වැසේ

Mohamed Dilsad

Leave a Comment