දේශීය

මිලියන 10ක කොකේන් අල්ලයි

(UTV|පයාගල) – කොකේන් අඩංගු පාර්සලයක් පයාගල වෙරළ තීරයෙන් සොයා ගැනේ.

ලද තොරතුරකට අනුව පොලීසිය විසින් මෙය සොයා ගෙන ඇත.

එහි වටිනාකම රුපියල් මිලියන 10කට අධික බව වාර්තා වේ.

Related posts

වෙන්ටිලේටර් යන්ත්‍ර නිෂ්පාදනය සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහය

Mohamed Dilsad

ගොවීන් ලක්ෂයකට වැඩි පිරිසක් එළවළු වගාවෙන් ඉවත්වෙලා – ජාතික එළවළු වගාකරුවන්ගේ එකමුතුවේ සභාපති නිමල් හේවා විතාරණ

Editor O

අලුතින් ආනයනය කරන වාහන මිල ගැන ඉඟියක්

Editor O

Leave a Comment