දේශීය

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන ඉහළට

(UTV | කෝවිඩ් -19) -නව කොරෝනා වෛරසය ආසාදනය වී මේ වනවිට සුවය ලබා ඇති නාවික හමුදා සෙබළුන් සංඛ්‍යාව 189ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් පසු රෝහලෙන් පිටව යාමත් සමඟයි.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.

Related posts

කොවිඩ් එන්නත ලබාගත්තත් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතුයි

Mohamed Dilsad

පැය 8 ක විදුලි කප්පාදුවේ අවදානම අඩුවී නැහැ – විදුලි ඉංජිනේරු සංගමය

Mohamed Dilsad

රාජිතගෙන් මහාධිකරණයට පෙත්සමක්

Editor O

Leave a Comment