දේශීය

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 538ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවීමත් සමගයි.

Related posts

දෙහිවල දුම්රිය ස්ථානයේ වේදිකාව මීටර් 500ක් දක්වා පුළුල් කිරීමේ සැලැස්මක්

Editor O

නුවර – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්

Mohamed Dilsad

චීන රජයෙන් ඉල්ලීමක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment