දේශීය

වායු දුෂණය යළි ඉහළ යයි

(UTV | කොළඹ) – ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු දිවයිනේ වායු දුෂණය යළි ඉහළ ගොස් ඇති බව අනාවරණය වි තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කළේ ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමග වාහන ධාවනය අඩුවීම සහ කාර්මික කටයුතු අඩු වීම හේතුවෙන් වායු දුෂණය සීඝ්‍ර ලෙස පහත වැටුණු අතර, යළි එය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ මේ වනවිට වායු දුෂණය සියයට 50 කින් පමණ ඉහළ ගොස් ඇති බව එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පැවසුවේ.

Related posts

මදූෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මතුගම ප්‍රාදේශීය සභාවේ බහුතරය සමගි ජන බලවේගයට

Editor O

රන්ජන් ඇමෙරිකාවට යයි

Mohamed Dilsad

Leave a Comment