දේශීය

අනුයුක්ත සේවා කාලය අවසන් ගුරුවරුන් වැටුප් ලබන පාසලට වාර්තා කළ යුතුයි

(UTV| කොළඹ) – ජාතික පාසල්වල සේවය කර, වෙනත් පාසල්වලට තාවකාලික අනුයුක්ති ලබා, දැනට එම කාල සීමාව අවසන් කළ නමුදුත් රට තුළ මතුව ඇති තත්ත්වය හේතුවෙන් නිත්‍ය සේවා ස්ථානය වෙත වාර්තා කළ නොහැකිව සිටින සියලු ගුරුභවතුන් පාසල් නැවත ආරම්භ කරන දිනයේ දී තම නිත්‍ය සේවා ස්ථානය වෙත, එනම් වැටුප් ලබාගන්නා පාසල වෙත වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

Related posts

අද විදුලිය කපන වෙලාවන් වෙනස් වෙයි

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට

Mohamed Dilsad

තරුණියකගේ සිරුරක් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment