දේශීය

බූස්ස බන්ධනාගාරයෙන් යළිත් දුරකථන සහ උපාංග සොයා ගනී

(UTV | කොළඹ)  – බූස්ස බන්ධනාගාරයේ සිදු කළ හදිසි සෝදිසි දුරකථන සහ තවත් උපාංග රැසක් සොයා ගෙන තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකල සෝදිසියකදීය.

මෙහිදී කන්ජිපනි ඉම්රාන් රඳවා සිටින සිර මැදිරි අංක 03 තිබී ඇන්රොයිඩ් වර්ගයේ ජංගම දුරකථනයක් එම චාජර් එකක් සහ සිම් පත් 04 ක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

Related posts

වැඩි මිලට පොහොර අලෙවි කරන්නන්ගේ බලපත්‍ර අවලංගුයි [RELEASE]

Mohamed Dilsad

COVID – 19 අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 900 දක්වා ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් ගමන් කීපයක්

Mohamed Dilsad

Leave a Comment