දේශීය

අනුයුක්ත සේවා කාලය අවසන් ගුරුවරුන් වැටුප් ලබන පාසලට වාර්තා කළ යුතුයි

(UTV| කොළඹ) – ජාතික පාසල්වල සේවය කර, වෙනත් පාසල්වලට තාවකාලික අනුයුක්ති ලබා, දැනට එම කාල සීමාව අවසන් කළ නමුදුත් රට තුළ මතුව ඇති තත්ත්වය හේතුවෙන් නිත්‍ය සේවා ස්ථානය වෙත වාර්තා කළ නොහැකිව සිටින සියලු ගුරුභවතුන් පාසල් නැවත ආරම්භ කරන දිනයේ දී තම නිත්‍ය සේවා ස්ථානය වෙත, එනම් වැටුප් ලබාගන්නා පාසල වෙත වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

Related posts

අධිකරණය හමුවේ බිත්තර නිෂ්පාදකයින් දුන් පොරොන්දුව

Mohamed Dilsad

නොමැකෙන මතකයක් ඉතිරිකරමින් විශ්‍රාම ගිය ගුවන් නියමුවා

Mohamed Dilsad

ලොව පුරා ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment