දේශීය

රථවාහන පරීක්ෂා කිරීමේ කටයුතු ඉදිරියටත් අඛණ්ඩව

(UTV | කොළඹ) – මාර්ග හරහා යොදා තිබු යකඩ ගේට්ටු ඉවත්කළ ද රථවාහන පරීක්ෂා කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඔහු සදහන් කළේ ඇදිරි නීති බලපත්‍ර මත පමණක් පුද්ගලයන් තවදුරටත් ගමනාගමනයේ යෙදිය යුතු බවයි.

Related posts

පන්දහසේ දීමනාව ලක්ෂ 50 කට ආසන්න පිරිසකට ගෙවා අවසන් කරයි

Mohamed Dilsad

රන් මිල යළි ඉහළට

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක්

Mohamed Dilsad

Leave a Comment