දේශීය

කටුනායක වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

(UTV | කටුනායක) – කටුනායක, හීනටියන ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

පොලිසිය පැවසුවේ අදාල පුද්ගලයා යතුරුපැදියකින් නිවස වෙත ගමන් කරමින් සිටියදී මාර්ගයේ රැක සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

එහිදී තුවාල ලැබූ 38 හැවිරිදි පුද්ගලයා මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

Related posts

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% දක්වා අඩු කරන බව මහ බැංකුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

රෝහල් තුළ ඖෂධ වර්ග රැසක හිඟයක්

Mohamed Dilsad

හයේ පොතේ ගැටළුවට, සෝදුපත බැලූ කෙනා දංගෙඩියට……? | මහජන ආරක්ෂක ඇමතිගෙන් කැකිල්ලේ විග්‍රහයක්…!!!

Editor O

Leave a Comment