දේශීය

දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක්

(UTV | කොළඹ) – දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

ජාතික විදුලි බල පද්ධතියට විදුලිය එක් කෙරෙන ග්‍රිඩ් උප පොළවල් 03ක සිදුව ඇති හදිසි බිඳ වැටීමක් හේතවෙන් සමස්ත දිවයිනේම විදුලි සැපයුම බිඳ වැටී ඇත

Related posts

නුවරඑළිය එළවළු මිළ ඉහළට

Mohamed Dilsad

මැණිං වෙළද සංකීර්ණය ඇඳිරි නීතිය පැවතියත් විවෘතයි

Mohamed Dilsad

සියලුම වෛද්‍ය පීඨවල අවසාන වසරේ විභාග අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment