දේශීය

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට ජලය ත් නැති වෙයි

(UTV | කොළඹ) – කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජල සැපයුම ඇණහිට තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ, විදුලිය ඇණහිටීම මෙම තත්ත්වයට බලපා ඇති බව ය.

විදුලිය ඇණහිටීම නිසා අඹතලේ ජල පවිත්‍රාගාරය අක්‍රිය වී ඇතැයි එම මණ්ඩලය පැවසීය.

මේ අතර, දිවයින පුරා විදුලිය ඇණහිටීම තවදුරටත් පවතී.

Related posts

විදුළි වෘත්තිය සමිති අද විශේෂ සාකච්ඡාවක

Mohamed Dilsad

කොරෝනා මරණ ගණන තවත් ඉහළට [RELEASE]

Mohamed Dilsad

ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment