දේශීය

උපාධිධාරී අභ්‍යාසලාභී පුහුණුව ආරම්භ කරන්නැයි ඉල්ලීමක්

(UTV | කොළඹ ) – රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් මහ මැතිවරණය හේතුවෙන් අත්හිටුවා ඇති උපාධිධාරී අභ්‍යාසලාභී පුහුණුව යළි ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබද සලකා බලන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරයි.

පවතින කොරෝනා අවධානම හමුවේ මහ මැතිවරණය පැවැත්වෙන කාළ වකවානුව අවිනිශ්චිත වී ඇති බැවින් ඒ හා සමගාමීව උපාධිධාරී අභ්‍යාසලාභී පුහුණුවද කල් යන බව එහි කැදවුම්කරු චන්දන සූරියආරච්චි පවසයි.

එබැවින් මානූෂිය හේතුන් මත සලකා බලා උපාධිධාරී අභ්‍යාසලාභී පුහුණුව යළි ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබද සලකා බලන ලෙසයි චන්දන සූරියආරච්චි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියි.

Related posts

මෙම කාලය තුළ මුදල් භාවිත ගැනත් උපදෙස්

Mohamed Dilsad

නිරෝධායන නීති කැඩූ 639ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලියාපදිංචි වීමට පැමිණීම අනවශ්‍ය බව පොලීසිය පවසයි

Mohamed Dilsad

Leave a Comment