දේශීය

ලියාපදිංචි වීමට පැමිණීම අනවශ්‍ය බව පොලීසිය පවසයි

(UTV | කොළඹ) – මාර්තු 01ත් 15ත් අතර යුරෝපය ,ඉරානය හෝ දකුණු කොරියාවේ සිට පැමිණි අයට ළඟම පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් දී ලියාපදිංචි විය හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ළඟම ඇති පොලිස් ස්ථානයේ ලියාපදිංචි වීමේ දී පොලිස්ථානයට පැමිණීමට ‍අවශ්‍ය නොවන අතර, පොලිස්ථානයට දුරකථන ඇමතුමක් ලබා දී ලියාපදිංචි විය හැකි බව සියලු දෙනා වෙත දැනුම් දීමට කටයුතු කළ යුතු බව පොලීසීය පවසයි.

Related posts

ගෑස් නිකුත් කිරීම ගැන ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්

Mohamed Dilsad

GSP+ බදු සහනය වසර 2023 වන තෙක්

Mohamed Dilsad

රටේ විදුලි කප්පාදුවක් ඕනෑම මොහොතක සිදුවිය හැකි බව විදුලි ඉංජිනේරුවරුන් කියයි

Mohamed Dilsad

Leave a Comment