විදෙස්

කොරෝනා වලට පළමු මිනිස් අත්හදා බැලීම සිදු කරන්න සුදානම්

(UTV |එංගලන්තය) – කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා යොදාගත හැකි එන්නතක් සාර්ථකව අත්හදා බලා තිබේ.

එය මෙම රෝගය සම්බන්ධයෙන් සිදු කරන පළමු මිනිස් අත්හදා බැලීම එන අතර එය එක්සත් ජනපදයේ සිදු කරයි.

විදෙස් වාර්තා සඳහන් කලේ වොෂිංටන්, සියැටල් හි කයිසර් ස්ථිර පර්යේෂණ මධ්‍යස්ථානයේ දී රෝගීන් හතර දෙනෙකු මෙසේ එන්නත් යොදාගනිමින් පරීක්ෂා කිරීමට ඇමෙරිකාව සූදානම් වන බවයි. ‌

සාමාන්‍යයෙන් මෙම එන්නත් සතුන් යොදා ගනිමින් අත්හදා බලන අතර මෙම රෝගීන් සිවුදෙනාම ස්ව කැමැත්තෙන්ම පර්යේෂණ සඳහා ඉදිරිපත්ව සිටින බවද වාර්තා වේ.

 

Related posts

මාංශ පේශී පටක නිර්මාණය සාර්ථක වෙයි

Mohamed Dilsad

අයි.එස් නායකයා මිය ගිය බවට ජනපති ට්‍රම්ප් තහවුරු කරයි

Mohamed Dilsad

ඇමරිකාවට දරුණු හිම කුණාටුවක් – මිලියන 4 කට විදුලිය ඇණහිටී

Mohamed Dilsad

Leave a Comment