ව්‍යාපාරික

කොළඹ කොටස් වෙළෙඳපොළ අද වැසෙයි

(UTV | කොළඹ) – රජය විසින් අද (17) දිනයේ සිට දින තුනක කාලයක් විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශ කිරීමත් සමඟ 2020 මාර්තු 17 දින කොළඹ කොටස් වෙළෙඳපොළට ද නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශ කිරීමට තිරණය කර ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර ආයතන වෙත මේ බව දැනුම් දෙමින් කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජේවර්ධන මහතා සඳහන් කරන්නේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන ඒකරාශී වීම් අවම කිරීම හා වෙළෙඳපොළ සහභාගකයින්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

Related posts

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සම්මාන දෙකක්

Mohamed Dilsad

ලීසිං සඳහාත් සහනයක් හිමිවන ළකුණු

Mohamed Dilsad

ෆාමසී රැසක් වැසීයාමේ අවධානමක් – බලපත්‍ර අලුත්කරන්න පූර්ණ කාලීනව සේවයේ නිරත ඖෂධවේදියෙක් සිටිය යුතුයි – සෞඛ්‍ය අමාත්‍යාංශය.

Editor O

Leave a Comment