දේශීය

සඳුදා සිට දුම්රිය ගමන් වාර වැඩි කෙරේ

(UTV | කොළඹ ) – ලබන සඳුඳා (18) සිට දැනට ක්‍රියාත්මක දෛනික දුම්රිය ගමන්වාර විස්ස තවදුරටත් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඉදිරි සතිය සඳහා දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න සඳහන් කළේය.

දුම්රියේ ගමන් කිරීම සඳහා විශේෂ අවසර පත්‍ර ඉල්ලා 11,500 කට අධික පිරිසක් මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකර තිබේ.

Related posts

ලංකාවෙන් චීනයට “සිලෝන් ටී” යවයි

Mohamed Dilsad

සිපෙට්කෝ ලාබ 176%කින් පහළ වැටේ..

Editor O

ජංගම සහ ස්ථාවර දුරකතන, Pay TV ගාස්තු ඉහළට

Mohamed Dilsad

Leave a Comment