දේශීය

තවත් PCR පරීක්ෂණ 889 ක් මෙරටදී

(UTV | කොළඹ ) – ඊයේ (13) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 889 ක් සිදුකර තිබේ.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 39,629 දක්වා ඉහළ යනු ඇත.

Related posts

බුරවීගෙන් බරපතල හානියක් නැහැ.තවදුරටත් අවධානයෙන් ඉන්න

Mohamed Dilsad

56 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ඡන්ද පත්‍රිකා බෙදීම හෙටින් අවසන්

Mohamed Dilsad

Leave a Comment