දේශීය

රාජිත සේනාරත්න මීගමුව – පල්ලන්සේන ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත

(UTV | මීගමුව) – රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මීගමුව – පල්ලන්සේන ප්‍රදේශයේ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබීය.

රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු සැකකරුවන් කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් නිරෝධායන කටයුතු සඳහා පළමුව රැගෙන යනු ලබන්නේ මෙම මධ්‍යස්ථානය වෙත බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය.

Related posts

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය විවෘත කරයි

Mohamed Dilsad

ඩෙංගු පිළිබඳ අවධානයට සෞඛ්‍ය අංශයෙන් උපදෙස්

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල්ගේ විදේශ සංචාරය ගැන විමර්ශනයට, එංගලන්තයට ගිය පොලිස් නිලධාරීන්ගේ වියදම් විස්තර ඉල්ලූ තොරතුරු ඉල්ලීම ප්‍රතික්කේෂ්ප කරයි

Editor O

Leave a Comment