දේශීයප්‍රමුඛ පුවත 1

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

(UTV | කොළඹ) –  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසයි.

ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත.

Related posts

වසරේ ගතවූ කාලය තුළ හෙරොයින් කිලෝ 520 ක් අත්අඩංගුවට…

Mohamed Dilsad

ඉදිරි මාසය තුළ දී තවත් ඖෂධ රැසක මිල අඩුවෙයි – සුව ඇමති

Mohamed Dilsad

ගංවතුර පැවති ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇඟවීමක්

Editor O

Leave a Comment