ප්‍රමුඛ පුවත 1

ගායන ශිල්පී දීපාල් ද සිල්වා ‍මහතා අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් ද සිල්වා  මහතා අභාවප්‍රාප්ත වෙයි.

අද (14) අළුයම රාගම රෝහලේදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු  පවසති.
මස කීපයක සිට පැවති රෝගී තත්තවයක් හේතුවෙන් ඒ මහතා මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.

Related posts

බඹර ප්‍රහාරයකින් 7 දෙනෙකුට තුවාල

Mohamed Dilsad

පළාත් පාලන ආයතන සංස්ථාපනයේ අවසන් දිනය අද

Mohamed Dilsad

සීෂෙල්ස් රාජ්‍ය සමඟ ගිවිසුම් දෙකක්

Mohamed Dilsad

Leave a Comment