ප්‍රමුඛ පුවත 1

ගායන ශිල්පී දීපාල් ද සිල්වා ‍මහතා අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් ද සිල්වා  මහතා අභාවප්‍රාප්ත වෙයි.

අද (14) අළුයම රාගම රෝහලේදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු  පවසති.
මස කීපයක සිට පැවති රෝගී තත්තවයක් හේතුවෙන් ඒ මහතා මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.

Related posts

ජනපති හා අගමැති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විශේෂ තේරීම්කාරක සභාව හමුවට

Mohamed Dilsad

ඌව පළාතේ හෙද හා වෛද්‍ය වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment