දේශීය

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 700 ඉක්මවයි

(UTV | කොළඹ ) – පොලීසිය විසින් ඇඳිරි නීතිය කඩ කළ තවත් පුද්ගලයින් 799 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අද(11) පෙරවරු 6 න් අවසන් වූ පැය 24 තුළ කළ මෙහෙයුම්වලදීයි.

එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 206 කි.

Related posts

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාර සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී මියගිහින්

Editor O

දේවගැති ජෙරම් ට නාවලපිටියේදී විරෝධයක්

Editor O

තැපැල් සේවකයෝ වර්ජනයක…!

Editor O

Leave a Comment