දේශීය

ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් පිටව යයි

(UTV | කෝවිඩ්-19) – අද (11) පෙරවරුවේ ඉරණමඩු ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 175 දෙනෙකු නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

මෙම පිරිස කොළඹ 12 කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත, කොටහේන සහ දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් පසුගිය අප්‍රේල් 22 වනදා සිට නිරෝධායනයට යොමු කර තිබේ.

Related posts

අහනෆ් ජසීම් ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි [LETTER]

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයා කොළඹ පදිංචිකරුවෙක්

Mohamed Dilsad

මාස 6 ක ලීසිං සහනය දීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment