ක්‍රීඩා

ජර්මනියේ පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙකුට කොරෝනා

(UTV | ජර්මනිය) – ජර්මනියේ දෙවන පෙළ පාපන්දු කණ්ඩායමක් දින 14 ක නිරෝධායනයකට ලක් කර තිබේ.

ඒ ඩයිනමෝ ඩේ‍රස්ඩෙන් නැමති පාපන්දු සමාජයේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙනි.

බුන්ඩස්ලීගා ලෙස හැඳින්වෙන ජර්මනියේ දේශීය පාපන්දු තරගාවලිය ලබන සතියේ සිට යළි ආරම්භ කිරීමට එරට පාපන්දු බලධාරින් පසුගියදා තීරණය කළේය.

Related posts

කාසියේ වාසිය ඉන්දියාවට

Mohamed Dilsad

දෙවන 20යි විස්සේ විශේෂ අවස්ථා (වීඩියෝ)

Mohamed Dilsad

20යි 20 පළමු තරගයේ ජය දකුණු අප්‍රිකාවට (වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment