ක්‍රීඩා

20යි 20 පළමු තරගයේ ජය දකුණු අප්‍රිකාවට (වීඩියෝ)

දකුණු අප්‍රිකාවේ, සෙන්චූරියන් නුවරදී ඊයේ (20 ) පැවැති විස්සයි:20 තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 19 ක පහසු ජයක් අත්කර ගත්හ.

මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත විස්සයි:20 තරගාවලියේදී 1-0 ක් ලෙසින් දකුණු අප්‍රිකාව පෙරමුණ ගත්තේය.

දකුණු අප්‍රිකාව ඕවර 10 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 126 යි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 10 කදී කඩුලු 6 ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 107ක් පමණි.

Related posts

ඕස්ට්‍රේලියානු කාන්තා පිල තුන්කොන් තරගාවලිය ජයගනී

Mohamed Dilsad

අකිලගේ පන්දු යැවීම ගැන ICC යෙන් පරීක්ෂණයක්

Mohamed Dilsad

ජීවන් මෙන්ඩිස් යළි ශ්‍රීලංකා සංචිතයට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment