දේශීය

කළුබෝවිල රෝහලේ රෝගීන්ගේ පහසුවට දුරකථන අංක ලැයිස්තුවක්

(UTV | කොළඹ) – දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල රෝහල) සායන සඳහා පැමිණෙන රෝගීන්ගේ පහසුව සඳහා දිනයන් සහ වේලාවන් වෙන් කර ගැනීමට විශේෂ දුරකථන අංක ලැයිස්තුවක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව රෝහලේ පවත්වන සායනවලට පැමිණෙන රෝගීන්ට එම දුරකථන අංක අමතා දිනයන් හා වේලාවන් වෙන් කර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එම දුරකථන අංක ලැයිස්තුව පහතීන් දැක්වේ.

Related posts

රාජ්‍ය ආයතන විවෘත කිරීමට පෙර විෂබීජහරණය කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

ආනයනය කරන්න එපා බිත්තර අර්බුදය කතාකරලා විසඳගමු – නිෂ්පාදකයෝ

Mohamed Dilsad

නිවසක් තුළ පුද්ගලයෙක් පිළිස්සී මරුට

Mohamed Dilsad

Leave a Comment