දේශීය

රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට තවත් සහන කාලයක් [RELEASE]

(UTV | කොළඹ) – දිවයින පුරා පවතින පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් ගෙවීම් සිදු කිරීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට තවත් සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

අතිරේක දඩ මුදලකින් තොරව මෙම දඩ පත්‍රිකා ගෙවීම සඳහා පොලිස්පතිවරයාගේ එකඟතාවයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ මෙම සහන කාලය ලබාදීමට සැලසුම් කර ඇති අතර , ඒ අනුව ලබන 11 වනදා සිට 29 වනදා දක්වා මෙම සහන කාලය හිමිවනු ඇත.

 

Related posts

කුවෙිට් රාජ්‍යයේ 59 වන ජාතික නිදහස් දිනය මෙරටදී සැමරේ

Mohamed Dilsad

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම් සෝභිත රාජකරුණා පත් කරයි.

Editor O

පකිස්ථානයේ සිට ආ සිසුන් නිරෝධායන මධ්‍යස්ථාන 2 කට

Mohamed Dilsad

Leave a Comment