දේශීය

කුවෙිට් රාජ්‍යයේ 59 වන ජාතික නිදහස් දිනය මෙරටදී සැමරේ

(UTV | කොළඹ) – කුවෙිට් රාජ්‍යයේ 59 වන ජාතික නිදහස් දිනය සහ නිදහස් කුවෙිටි රාජ්‍යයේ 29 වැනි සංවත්සරය අභිමානයෙන් කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේදී ඊයේ(26) සමරුණි.

මෙම අවස්ථාවට කුවෙිට් රාජ්‍යයේ ලංකාවේ තානාපති ගරු කලාෆ් එම්.එම්.බුදාහිර් මැතිතුමාගේ ආරාධනයෙන් මාර්ග හා මහාමාර්ග අමාත්‍යවරයා සහ වරාය හා නාවික අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලඥයන්, විවිධ රටවල තානාපතිවරුන් සමගින් සමාජ සේවක ගරු ඒ එල් එම් ෆාරිස් මහතාද සහභාගී වූහ.

Related posts

හිටපු කතානායක, ආචාර්යය අශෝක රංවලගේ උපාධි සහතිකය කෝ…? – ඉල්ලා අස්වී මාස දෙකක්

Editor O

වාහන ආනයනයකරුවන්ට කොන්දේසි රැසක්

Editor O

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඔස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් අවධානයෙන්

Mohamed Dilsad

Leave a Comment