දේශීයප්‍රමුඛ පුවත 1

ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

(UTV |කොළඹ ) –  කොවිඩ් 19 හේතුවෙ මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි 272 දෙදෙනෙකු දිවයිනට රැගෙනවිත් තිබේ.

අද(10) අළුයම මෙම විශේෂ ගුවන්යානය දිවයිනට පැමිණියේය.

ඒ අනුව ඔවුන් සියළුදෙනා දින 21ක් නිරෝධායනයට යොමු කරීමට නියමිතය.

Related posts

“නිල් ආර්ථික” දෙවන අන්තර්ජාතික සමුළුව අද ජකර්තා නුවරදී

Mohamed Dilsad

මහජන ආරක්ෂක ඇමති විජේපාල ට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ යුතුයි – ප්‍රේමනාත් දොලවත්ත

Editor O

අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment