දේශීය

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතුත් ඇරඹේ [RELEASE]

(UTV | කොළඹ) –  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු ලබන සඳුදා (11) සිට නැවත ආරම්භ කිරීමට නියමිතව ඇත.

සේවා ලබාගැනීම සඳහා කලින් දුරකථනයෙන් අමතා හෝ අන්තර්ජාලය ඔස්සේ දින වෙන් කරවා ගත යුතුයි.

එක්දින සේවය යටතේ අයදුම්පත් භාරදීම , සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත් අයදුම්පත් භාරදීම , ගමන් බලපත්‍ර සංශෝධනය වැනි සියලුම සේවා සඳහා එය අදාළ වන අතර , එක් එක් සේවාව ලබා ගැනීමට ඇමතිය යුතු දුරකථන අංක සහ කාල වේලාවන් එම දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

Image may contain: text

Related posts

ආයතන 16ක් තුල PCR පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව

Mohamed Dilsad

මීගමුව බන්ධනාරයේ රැදවියන් 175 කට නිදහස

Mohamed Dilsad

සියලුම පාසල්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment