දේශීය

සියලුම පාසල්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

පාසල් වාරය ආරම්භවීමට පෙර විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මෙම වැඩසටහන සිදුකරන බවය.

 

ඒ අනුව කොළඹ නගරයේ පාසල් 144ක් ආවරණය වන පරිදි ආදර්ශ ඩෙංගු මර්දන පවිත්‍රකරණ වැඩසටහනක් මෙම සති අන්තයේ දී ක්‍රියාවට නංවන බවද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පැවසීය.

Related posts

අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

වෛද්‍ය, ඉංජිනේරු, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක් විරෝධයේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මෙහෙයුමේ අවසන් කරයි

Editor O

Leave a Comment