ක්‍රීඩා

FIFA අරමුදල් මෙරට පාපන්දු ක්‍රීඩා සමාජ වෙත ලබාදීමට පියවර

(UTV | කොළඹ) – කොවිඩ් – 19 සහන වැඩපිළිවෙල යටතේ පාපන්දු ක්‍රීඩා සමාජ සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් ලබාදී ඇති අරමුදල් ලබාදීම ලබන 12 වන දා ආරම්භ වන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.

පළමු අදියර මැයි 12 , 13 වනදා සිදුවන අතර දෙවන අදියරේ මූල්‍ය බෙදා හැරීම් ජුනි මාසයේ පළමු සතියේ සිදුවනු ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහන් කළේ හිටපු ජාතික පාපන්දු ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ විනිසුරුවන් වෙත ද අදාළ මූල්‍යාධාර ලබාදෙන බවයි.

Related posts

සංගක්කාර ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකය හමුවට

Mohamed Dilsad

ICC මූලස්ථානය තාවකාලිකව වසා දැමෙයි

Mohamed Dilsad

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නේ නෑ – අවිශ්ක

Mohamed Dilsad

Leave a Comment