ක්‍රීඩා

තෙවැනි තරඟය පරාජය වීමෙන් පසු මාලිංග කියූ දේ…

(UTV| කොළඹ) – ඊයේ(10) තරඟයේ පළමු භාගයේදි ශ්‍රී ලංකාව විශාල වැරදි ප්‍රමාණයක් සිදු කළ බව නායක ලසිත් මාලිංග පවසයි

ඔහු පෙන්වා දෙන්නේ මෙම වැරදි හේතුවෙන් ලකුණූ 15-20 පමණ දකුණු අප්‍රිකාවට ලබා ගැනීමට හැකිවූ බවයි.

දකුණූ අප්‍රිකාව සමඟ තෙවැනි එක්දින ක්‍රිකට් තරඟය පරාජයට පත් විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග  මේ බව සඳහන් කර තිබේ.

පිතිකරණයේදි හොඳ ආරම්භයක් ලබාගත් බවත් කඩුලු 02 ක ලකුණූ 75 ක් පමණ ලබා සිටියදි වැස්සෙන් බාධා විම නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලැබුණූ ඉලක්කය අසීරු එක්ක බවත් හෙතෙම පවසා තිබේ.

ඔවුන්ගේ ක්‍රීඩා විලාශය පිළිබඳව හොදින් අවධානය යොමුව තිබු නමුත් නොසිතු වේලාවක වැස්ස තරඟය බලපෑ බවත් මාලිංග පවසයි.

කණ්ඩායමේ සිටින කමීදු මෙන්ඩිස් අනාගයේදි කැපී පෙනෙන ක්‍රීඩකයෙක් විය හැකි බවත්, තවදුරටත් ක්‍රීඩකයින්ට සිය කාර්ය හා විශ්වාසය අවබෝධ කර ගැනිම සඳහා අවස්ථාව ලබා දිය යුතු බවත් මාලිංග මෙහිදී වැඩි දුරටත් පවසා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අයර්ලන්තය සමඟ තරඟ වදින ශ්‍රී ලංකා සංචිත මෙන්න.

Mohamed Dilsad

එංගලන්ත ප්‍රාන්ත තරඟයට මහේල නොයන ලකුණු

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරින් මිකී ආර්තර් ඉවත්වෙයි

Mohamed Dilsad

Leave a Comment