දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – අද (09) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ දී ඇඳිරි නීතිය උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 1059 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ එම කාලය තුළ රථ වාහන 249ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මේ වන විට ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 49,784 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගෙන ඇති මුළු වාහන සංඛ්‍යාව 12,903ක් බව සඳහන් .

Related posts

එල්ලවූ සයිබර් ප්‍රහාරය පිළිබඳ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

Editor O

උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පන්නිපිටියේදී අත්අඩංගුවට

Mohamed Dilsad

කොළඹ වරායේ සේවකයන් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

Leave a Comment