දේශීය

අද වාර්තා වූ ආසාදිතයින්ගෙන් 6 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්

(UTV | කෝවිඩ්-19) – අද (07) දින වාර්තා වු කොරෝනා ආසාදිතයින් 7 දෙනාගෙන් හය දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව තහවුරු වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසන ආකාරයට අනෙක් ආසාදිතයා නාවික සාමාජිකයෙකු ළඟින් ඇසුරු කළ අයෙක් බවයි.

Related posts

වසා දැමුණු අධිවේගී මාර්ගය විවෘත කරයි

Mohamed Dilsad

වෛද්‍යවරයෙක් ඇතුළු රෝහල් සේවකයන් තිදෙනෙක් රිමාන්ඩ්

Editor O

රතුපස්වල නඩුව යළි විභාගයට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment