දේශීය

වසා දැමුණු අධිවේගී මාර්ගය විවෘත කරයි

(UTV|කොළඹ ) – ගින්නක් හේතුවෙන් වසා දමා තිබූ කොළඹ- කටුනායක අධිවේගී මාර්ගය ජාඇල දක්වා විවෘත කෙරේ.

පොලීසිය පැවසුවේ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට මාර්ගයේ ආර් 17.2 සිට 18.1 දක්වා ඇති කොටසේ මාර්ගයෙන් පිටත ප්‍රදේශයේ හදිසි ගිනි ගැනීමක් හේතුවෙන් ඇතිවු දුමාරය නිසා කොළඹ සිට කටුනායක දක්වා රථ වාහන ගමනා ගමනය සඳහා තාවකාලිකව සම්පූර්ණයෙන් වසා දැමුනු බවයි.

ඒ අනුව මෙම මාර්ගයේ මේ වන විට පැලියගොඩ සිය ජාඇල දක්වා රථවාහන ගමනාගමනයට විවෘත කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.

Related posts

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් රට පුරා ආපදා තත්ත්වයක් :ජනතාවට සහන සැලසීමට පියවර ගන්න – විපක්ෂ නායක ආණ්ඩුවෙන් ඉල්ලයි

Editor O

බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ සිසුන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙතින් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment