ක්‍රීඩා

ශොයිබ් අක්තාර් ඉන්දියාවේ පන්දු යැවීමේ පුහුණුකරු වීමට කැමැත්තෙන්

(UTV | පාකිස්ථානය) –  ඉන්දීය පිලේ පන්දු යැවීමේ පුහුණූකරු ධූරය ලැබුණහොත් එය ඉතා සතුටින් භාර ගන්නා බව පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ශොයිබ් අක්තාර් අන්තර්ජාල සඟරාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන්කර තිබේ.   

දැනුම හා අත්දැකීම් බෙදා දීම තමාගේ ප්‍රධානම අපේක්ෂාවක් බවත් , නවක පන්දු යවන්නන් තුළ ආක්‍රමණශීලි පන්දු යැවීමේ කුසලතා වර්ධනය කළ යුතු බවත් ඔහු එහිදී අවධාරණය කර ඇත.

සචින් තෙන්ඩුල්කාර් තමාගේ හොඳ මිත්‍රයෙකු බව ද ශොයිබ් අක්තාර් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගය අද

Mohamed Dilsad

ඔලිම්පික් කොවිඩ් පොකුර ඉහළට

Mohamed Dilsad

ලෝක කුසලාන කාන්තා රග්බි 2022 දී

Mohamed Dilsad

Leave a Comment