දේශීය

අකුරැස්ස සභාපති ඇතුළු පිරිස පොලිස් ඇප මත මුදාහැරේ

(UTV | මාවුස්සාකැළේ) – ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා ගමන් කිරීමේදී මාවුස්සාකැළේ පොලිස් මුරපොළේදී ඊයේ අත්අඩංගුවට ගත් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 5 දෙනා පොලිස් ඇප මත මුදාහැර තිබේ.

පොලිසිය දැනුම් දී ඇත්තේ සැකකරුවන්ට ලබන මස 6 වනදා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි

සැකකරුවන් පොලිස් ඇප මත මුදාහැරියද මොවුන් පැමිණි ලොරි රථය තවදුරටත් පොලිස් භාරයේ පවතයි.

Related posts

පොලිස් ප්‍රධානියෙක්ට එරෙහිව, පොලිස් නිලධාරීන් පිරිසක් ⁣ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සූදානමින්..!

Editor O

ජනපති ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන තබයි

Mohamed Dilsad

ඇමෙරිකාවේ තීරණයකින්, ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම ගැන පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment