සේයා පුවත

ලන්ඩන් නුවර රැඳී සිටි ලාංකික සිසුන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 207 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Related posts

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 900 ක් විනාශ කිරීමට පියවර

Mohamed Dilsad

ජපාන තානාපතිවරයා සහ කථානායකතුමා අතර සුහද හමුවක්.

Mohamed Dilsad

පතොක් ගසක් මුදුනේ තැනුණු බකමුණු කැදැල්ල

Mohamed Dilsad

Leave a Comment