ව්‍යාපාරික

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වසංගතය හමුවේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල තවදුරටත් පහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඉල්ලුම අවම මට්ටමක පැවතියද නිෂ්පාදනය හා සැපයුම සැලකිය යුතු ඉහළ මට්ටමක පැවතීම ඊට හේතුව බවයි.

කෙසේවෙතත් ඉල්ලුම සාමාන්‍ය මට්ටමට පැමිණීමට තවත් වසරකට ආසන්න කලයක් ගතවනු ඇති බව විශ්ලේෂකයින්ගේ මතයයි.

Related posts

ශ්‍රී ලංකාවේ කැපවීම ලෝකයම අගයයි

Editor O

වී සඳහා සහතික මිලක් නියම කරයි

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර මුව ආවරණ ඇතුළු නිෂ්පාදන සොයා වැටලීම්

Mohamed Dilsad

Leave a Comment