ව්‍යාපාරික

පාරිභෝගික දිනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක්

UTV | කොළඹ –         හෙටට (15) යෙදී ඇති ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් දිනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

“සාධාරණ ඩිජිටල් වෙළදපොලක් හදමු.” යන්න මෙවර පාරිභෝගික අයිතීන් දිනයේ තේමාවයි.

Related posts

ශ්‍රී ලංකා ආර්ථිකය 2024 වසරේ පළමු කාර්තුව තුළ සියයට 5.3% ක ධනාත්මක වර්ධනයක්

Editor O

අලි එක්ස්ප්‍රස් භාණ්ඩ බෙදාහැරීම් සේවාව ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙයි.

Editor O

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

Editor O

Leave a Comment