ව්‍යාපාරික

ඉන්ධන අලෙවිය 20 % කින් පහතට

(UTV | කොළඹ) – කො⁣රෝනා වෛරස රෝගී තත්ත්වය හේතුවෙන් මේ වන විට අප රටේ ඉන්ධන අලෙවිය 20 % කින් පහත වැටී ⁣තිබේ.

විදුලිබල බලශක්ති හා ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

මහජනතාව තම ගමන් බිමන් සීමා කර තිබීමත් ඊට එක් හේතුවක් වී ඇත.

Related posts

වසරේ පළමු මාස 3 තුළ කුරුඳු මෙට්‍රික් ටොන් 4,664 ක් අපනයනය කෙරේ

Mohamed Dilsad

රජය, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියකින් රු. මිලියන 97,000ක ණයක් ගනී.

Editor O

මෙරට, සීනි නිෂ්පාදනය පහළ ට | සීනි ආනයනය ඉහළට

Editor O

Leave a Comment